Thursday, February 27, 2020

සැක් බෘෘඩ් පිළිබඳව අවධානයෙන් පසුවන්නැයි මී මැසි පාලකයන්ගෙන් ඉල්ලීමක්

මීමැසි ජනපද සඳහා ප්‍රබල හානියක් සිදුකරනු ලබන සැක් බෘෘඩ් නම් වෛයිරසය මේ වන විට දිවයිනේ ප්‍රදේශ කීපයකින් වාර්තා වී ඇත. අනුරාධපුරය,කුරුණැගල,ගම්පහ,නුවර,කළුතර,මාතර යන දිස්ත්‍රික්ක වලින් මෙම...

කෘෂිකර්මික දැනුමෙන් සන්නද්ධව කෘෂිකර්ම ක්ෂේත්‍රයට ශක්තිමත් අත්වැලක් වන්න – කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් තරුණ ඔබට ආරාධනා….

කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව සඳහා සිසුන් බඳවා ගැනීමට මේ වන විට අයදුම්පත් කැඳවා තිබේ. ඒ අනුව 2020 - 2021 අධ්‍යයන වර්ෂයන් සඳහා...

හම්බන්තොට තුඹ කරවිල වගාවෙන් ඉහළ අස්වැන්නක්.

හම්බන්තොට අන්තර් පළාත් කාර්යාලයේ මූලිකත්වයෙන්  ආරම්භ කළ තුඹ කරවිල වගාවෙන් මෙවර ඉහළ අස්වැන්නක් ලැබී ඇති බව වාර්තා වේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ රිදියගම, බෙරළිහෙළ,වීරවිල,බදගිරිය යන ප්‍රදේශවල හෙක්ටයාර්...

කෘෂිකර්ම විද්‍යාල වලින් සිසුන් 729 දෙනෙකු අද (24) කෘෂිකර්ම ඩිප්ලෝමාධාරීන් ලෙස සහතික ලබයි

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පවතින කෘෂිකර්ම විද්‍යාලයන්හී කෘෂිකර්ම ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය අද (24) කුණ්ඩසාලේ ශ්‍රි ලංකා කෘෂිකර්ම විද්‍යාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. ගරු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමාගේ ප්‍රදාත්වයෙන්...

කෘෂිකර්ම විද්‍යාලයන්ට සිසුන් ඇතුලත් කර ගැනීමේ තරග විභාගය සඳහා අයදුම්පත් කැඳවේ

කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාවේ තරග විභාගය සඳහා අයදුම්පත් කැඳවීම මේ දිනවල සිදුකෙරේ. කෘෂිකර්ම දෙපර්තමේන්තුව යටතේ පවතින කෘෂිකර්ම විද්‍යාලයන්හී මෙම ඩිප්ලෝමා පාඨමාලාව පැවැත්වේ. ඒ...

මොණරාගල දිස්ත්‍රික්කයේ එළවළු හා පළතුරු ප්‍රවර්ධනයට පියවර

මොණරාගල දිස්ත්‍රික්කය තුළ එළවළු, පළතුරු හා ඌන භාවිත පළතුරු ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාවට නැංවේ. එම දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය හරහා මෙම ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වේ. මේ...

කෘෂිකර්ම ඩිප්ලෝමාව හැදෑරූ කෘෂි විද්‍යාල සිසුන්ට සහතිකපත් ප්‍රදානය අද

      කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කුණ්ඩසාල, පැල්වෙහර,අගුණකොළපැලැස්ස හා වව්නියාව යන කෘෂිකර්ම විද්‍යාලවල ඩිප්ලෝමා පාඨමාලා හැදෑරූ සිසුන් සදහා සහතික පත් ප්‍රදානය කිරීම අද සිදු කෙරුණි. ඒ කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද...

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලෝක ආහාර දින සැමරුම් උළෙල අනුරපුර දී….

අදට(16) යෙදී ඇති ලෝක ආහාර දිනයට සමගාමීව කෘෂිකර්ම අමාත්‍යංශය හා කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව එක්ව සංවිධාන කරන වැඩසටහන මේ වන විට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුරාධපුර ගොවිපල් යාන්ත්‍රික...

නව කෘෂිකර්ම ඩිප්ලෝමාධාරීන් 419 දෙනෙකු කෘෂිකර්ම ක්ෂේත්‍රයට

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පවතින කෘෂිකර්ම විද්‍යාලයන්හී ඩිප්ලෝමා ප‍්‍රදානෝත්සවය පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත. නොවැම්බර් මස 09 වන දින ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමන්ගේ ප‍්‍රදානත්වයෙන්...

කෘෂිකර්ම විද්‍යාලයන්ට සිසුන් ඇතුලත් කර ගැනීමේ තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවේ.

කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණය පිළිබඳව උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාවේ 2019 / 2020 අධ්‍යන වර්ෂයන් සඳහා සිසුන් ඇතුලත් කර ගැනීමේ තරඟ විභාගයන් සඳහා අයදුම්පත් කැඳවේ. මෙය ජාතික...

Follow us

5,025FansLike
10FollowersFollow
0SubscribersSubscribe

Latest news