Tuesday, February 19, 2019

කෘෂීකර්ම දෙපාර්තමේන්තුවේ බීජ නිෂ්පාදනයට නවීන තාක්ෂණය

ගුණාත්මක බවින් ඉහළ බීජ වර්ග නිපදවීම සදහා අතිනවීන තාක්ෂණය යොදා ගැනීමට කටයුතු කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කුණ්ඩසාල බීජ පර්යේෂණය ආයතනය පවසයි. ඒ මගින් උසස් තත්ත්වයේ...

එළවළු බීජ කට්ටල පන්ලක්ෂ හැටපන්දහසක් ගොවි දෑතට.

අලුත්තරම බීජ නිෂ්පාදන ගොවිපලේ බීජ නිෂ්පාදන කටයුතු ශක්තිමත් කිරීම සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානය විසින් පියවර ගැනේ. ඒ අනුව එම ගොවිපලේ...

බොංචි බීජ නිෂ්පාදකයන්ගේ ගැටළුවලට කෘෂිකර්ම අධ්‍යක්ෂජනරාල්වරයාගෙන් විසදුම්.

බීජ බෝංචි නිෂ්පාදකයින් මේ වන විට මුහුණ දෙන බෝග ගැටලු පිළිබද කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් මහතාගේ අවධානය යොමු වේ. පසුගියදා රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ අභිනවයෙන්...

බීජ සහතික කිරීමේ සේවයේ නව සාමාජිකයන් බීජ පනත පිළිබදව දැනුවත් කෙ‍රේ.

බතලගොඩ බීජ සහතික කිරීමේ සේවයේ ප්‍රාදේශීය කාර්යාලය විසින් හෙට දිනයේදී පුහුණු වැඩමුළුවක් සංවිධාන කර තිබේ. එහි ඒකක භාර නිලධාරී එන්.ජී.ඔස්මන් මහතා සදහන් කළේ බතලගොඩ වී...

මන්නාරම මුරුක්කන් ප්‍රදේශයට බීජ සහතික කිරීමේ නව කාර්යාලයක්.

මන්නාරම මුරුක්කන් පුදේශයේ බීජ සහතික කිරීමේ ප්‍රාදේශිය කාර්යාලයක් ලබන 31 වනදා විවෘත කිරීමට නියමිත වේ. ඒ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් ‍විජේකොන් මහතා ඇතුළු දෙපාර්තමේන්තුවේ...

පරන්තන් ප්‍රදේශයට නව බීජ පර්යේෂණාගාරයක් ළගදීම

බීජ ගුණාත්මය තහවුරු කිරීමේ අරමුණින් නව බීජ පර්යේෂණාගාරයක් වීවෘත කිරීම කිරීමට සූදානම් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීමේ සේවයේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය ලක්මිණි ප්‍රියන්තා...

මෙරට සියලුම බීජ පර්යේෂනාගාර නිලධාරීන් ලබන 17 වනදා පේරාදෙණියට.

මෙරට සියලුම බීජ පරීක්ෂණ කටයුතුවල නිරත කාර්ය මණ්ඩලය ලබන 17 වනදා පේරාදෙනිය මධ්‍යම බීජ පර්යේෂණාගාරයට කැදවන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීමේ සේවයේ සහකාර...

බීජ නිෂ්පාදනයට කැමති ගොවීන්ට බීජ සහතික කිරීමේ සේවයෙන් ඇරයුම්.

බීජ නිෂ්පාදනයට කැමති ගොවීන් සදහා එම අවස්ථාව ලබා දීමට සූදානම් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගන්නෝරුව බීජ සහතික කිරීමේ සේවය පවසයි. ඒ අනුව, ඒ සදහා වන අයදුම්පත්...

වගාවන්ට වින කරන කුහුඹුවන් ගැන දැනුවත් කිරීමක් අද ගාල්ලේදී

ගාල්ල අවට ප්‍රදේශවල වගා කටයුතුවලට හානි සිදු කරන කුහුඹු විශේෂයක් මර්දනය කිරීම පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් අද ගාල්ල ලබුදූවේදී පැවැත්වේ. දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ...

බීජ පරිහරණය කරන්නන් බීජ පනතේ ලියාපදිංචි වීමේ අවශ්‍යතාව ගැන පැහැදිලි කිරීමක්.

මෙරට සිටින බීජ පරිහරණය කරන්නන් එම කටයුතුවල නිරතවීමට බලයක් ලබා ගැනීම සදහා ගන්නෝරුව බීජ සහතික කිරීමේ හා පැලෑටි සංරක්ෂණ මධ්‍යස්ථානය වෙත පැමිණ ලියාපදිංචි විය...

Follow us

4,376FansLike
10FollowersFollow
0SubscribersSubscribe

Latest news