Tuesday, February 19, 2019

එළවලු ප්‍රවාහනයට සුභ පණිවිඩයක්……

මෙරට එළවළු ගොවියා සහ ව්‍යාපාරිකයා ශක්තිමත් කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන තිබේ. ඒ යටතේ විශේෂයෙන් එළවළු ප්‍රවාහනයේදී සිදුවන ගැටලු අවම...

දේශීය ලොකු ලූනු ගොවියා සුරකින්න විශේෂ වැඩපිළිවෙලක්…

මෙරට ලොකු ලූනු අස්වැන්න නෙලීම සිදු කරන කාලය තුළ පිටරටින් ලූනු ගෙන්වීම සදහා සීමා පැනවීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ. මෙරට ලොකු ලූනු ගොවියා ශක්තිමත්...

සේනා දළඹු මර්දනයට පෙරමෝන් උගුල් විසි දහසක්…..

සේනා දලඹුවන්ගේ ගහණය පාලනය කිරීම සදහා ෆෙරමෝන් උගුල් 20000 ක් එක්සත් රාජධානියෙන් ආනයනය  කිරීමට අවශ්‍ය කටයුතු දැනටමත් ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන්...

සේනාගෙන් වගා හානි වූ ගොවීන්ට සහන සැලසීමට යෝජනාවක් අද (22) අමාත්‍ය මණ්ඩලය හමුවට….

සේනා දළඹු වසංගතයෙන් වගා හානි වූ ගොවීන්ට සහන ලබා දීම සදහා වන යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා විසින්...

Harvest 2018 කෘෂිකාර්මික ප්‍රදර්ශනය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ.

කෘෂිකර්ම අමාත්‍යංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සංවිධාන කරන Harvest  2018 කෘෂිකාර්මික ප්‍රදර්ශනය ඊයේ (11) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ විය. ඒ අතිගරු...

දේශීය ආහාර ප්‍රදර්ශනයක් කොළඹ දී…..

අරමුණින් ජාතික ආහාර ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම ආහාර ප්‍රදර්ශනය දෙසැම්බර් 07 දින සිට 11 දින දක්වා කොළඹ නෙළුම් පොකුණ රඟහල අසළ පිහිටි ග්‍රීන්...

මෙරට විශාලතම පැණි දොඩම් වගා කලාපය බිබිල ප්‍රදේශයට……

ශ්‍රී ලංකාවේ විශාලතම පැණි දොඩම් වගා කලාපය මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රදේශය මුල් කර ගනිමින් පසුගිය දා  ආරම්භ කෙරිණි. ඒ අනුව අක්කර 2200කින් සමන්විත මෙම වගා කලාපය...

අස්වැන්න 2018 කෘෂි ප්‍රදර්ශනයට සියල්ල සූදානම්……

හාවස්ට් 2018 කෘෂිකාර්මික ප්‍රදර්ශනය ලබන 11 වනදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වීමට නියමිතව තිබේ. එය ලබන 16 දක්වා පැවැත්වීමට නියමිතය. කෘෂිකර්ම අමාත්‍යංශය හා කෘෂිකර්ම...

අපි වවලයි අපි කන්නේ විශේෂ වගා ප්‍රවර්ධන සතිය දිවයිනේ පළාත රැසක දී…..

අපි වවලයි අපි කන්නේ තේමාව රැගත් කඩිනම් කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක විශේෂ කෘෂිකර්ම ප්‍රවර්ධන සතිය පසුගිය 15 වනදා ආරම්භ විණි. ඒ අනුව උතුර, උතුරු...

හොරණ ගෝල්ඩ් වැල් දොඩම් කලාපය කෘෂිකර්ම අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් මොණරාගලදී ඇරඹේ.

කෘෂිකර්ම අමාත්‍යංශයේ වගා සංවර්ධන කලාප පිහිටුවීමේ වැඩසටහනේ එක් පියවරක් ලෙස ඉදිකෙරුණු වැල් දොඩම් වගා සංවර්ධන කලාපය මොණරාගල පැල්වත්ත ප්‍රදේශයේ දී පසුගිය දා ආරම්භ විය. ඒ...

Follow us

4,376FansLike
10FollowersFollow
0SubscribersSubscribe

Latest news