Tuesday, February 19, 2019

නව කෘෂිකර්ම ඩිප්ලෝමාධාරීන් 419 දෙනෙකු කෘෂිකර්ම ක්ෂේත්‍රයට

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පවතින කෘෂිකර්ම විද්‍යාලයන්හී ඩිප්ලෝමා ප‍්‍රදානෝත්සවය පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත. නොවැම්බර් මස 09 වන දින ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමන්ගේ ප‍්‍රදානත්වයෙන්...

(NVQ 5) කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාවට අයදුම්පත් කැදවේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි විද්‍යාලවල කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව සදහා  අයදුම්පත් කැඳවීම මේ දිනවල සිදුකෙරේ. ඊට අදාල ගැසට් නිවේදනය පසුගිය 12  වනදා නිකුත්...

වැව් ආශ්‍රිත ගම්මානවල මී මැසි පාලනය ව්‍යප්ත කිරීම සදහා සැලසුම්

මී මැසි පාලනය සිදු කරන ව්‍යවසායකයින් වැඩි දියුණු කිරීමේ අරමුණින් බිදුණුවැව, බණ්ඩාරවෙල මී මැසි සංවර්ධන ඒකකය විසින් විශේෂ ව්‍යාපෘතියක් දියත් කර තිබේ. ඒ අනුව දිවයිනේ...

ජාතික මී මැසි සංවර්ධන ව්‍යාපෘතිය 2018 යටතේ ගොවීන් දිරි ගැන්වීමට පියවර

කෘෂිකර්ම දෙපාර්තමේන්තු හා කෘෂිකර්ම අමාත්‍යංශය එක්ව සංවිධානය කරනු ලබන ජාතික මී මැසි සංවර්ධන ව්‍යාපෘතිය 2018 යටතේ මී මැසි පාලනයේ නියුතු ගොවීන් දිරි ගැන්වීම උදෙසා...

කෘෂිකර්ම විද්‍යාලයන්ට සිසුන් ඇතුලත් කර ගැනීමේ තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවේ.

කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණය පිළිබඳව උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාවේ 2019 / 2020 අධ්‍යන වර්ෂයන් සඳහා සිසුන් ඇතුලත් කර ගැනීමේ තරඟ විභාගයන් සඳහා අයදුම්පත් කැඳවේ. මෙය ජාතික...

කෘෂිකර්ම විද්‍යාලයන්ට සිසුන් ඇතුලත් කර ගැනීමේ තරග විභාගය සඳහා අයදුම්පත් කැඳවේ

කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාවේ තරග විභාගය සඳහා අයදුම්පත් කැඳවීම මේ දිනවල සිදුකෙරේ. කෘෂිකර්ම දෙපර්තමේන්තුව යටතේ පවතින කෘෂිකර්ම විද්‍යාලයන්හී මෙම ඩිප්ලෝමා පාඨමාලාව පැවැත්වේ. ඒ...

කෘෂිකර්ම විද්‍යාල වලින් සිසුන් 729 දෙනෙකු අද (24) කෘෂිකර්ම ඩිප්ලෝමාධාරීන් ලෙස සහතික ලබයි

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පවතින කෘෂිකර්ම විද්‍යාලයන්හී කෘෂිකර්ම ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය අද (24) කුණ්ඩසාලේ ශ්‍රි ලංකා කෘෂිකර්ම විද්‍යාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. ගරු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමාගේ ප්‍රදාත්වයෙන්...

කෘෂිකර්ම විද්‍යාල වලින් සිසුන් 729 දෙනෙකු 24 වනදා කෘෂිකර්ම ඩිප්ලෝමාධාරීන් ලෙස සහතික ලබයි

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පවතින කෘෂිකර්ම විද්‍යාලයන්හී කෘෂිකර්ම ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබේ. නොවැම්බර් මස 24 වන දින කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමාගේ ප්‍රදාත්වයෙන්...

මාකදුරෙන් කාබනික පොහොර සහතිකකරණ වැඩසටහනක්

  කොම්පෝස්ට් පොහොර සහතිකකරණ වැඩසටහනක් මාකදුර කාබනික වගා සදහා විශිෂ්ඨතා කේන්ද්‍රය මගින් ආරම්භ කොට තිබේ. කෘෂිකර්ම අමාත්‍යංශයේ මගපෙන්වීම මත කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ‍මෙම වැඩසටහන ක්‍රියාවට නංවනු...

ආහාර නිෂ්පාදන වගා සංග්‍රාමයට තරුණ ගොවි සමාජ ද එක්වෙයි

කෘෂිකර්ම අමාත්‍යංශය , කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන රැසක් එක්ව සංවිධාන කරන ජාතික  ආහාර  නිෂ්පාදන වගා සංග්‍රාම වැඩසටහන සමග කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තරුණ ගොවි සමාජ...

Follow us

4,376FansLike
10FollowersFollow
0SubscribersSubscribe

Latest news